අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ ධීවරයින්ට අනතුරු ඇඟවීමක්

boat

පවතින අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ ධීවරයින්ට විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

ඒ අනුව පුත්තලම සිට කොළඹ, ගාල්ල සහ මාතර හරහා හම්බන්තොට දක්වා‍, සියලුම ධීවර යාත්‍රාවලට නැවත දැනුම්දෙනතුරු යාත්‍රා නොකරන ලෙස දැනුම්දෙන බවයි ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

සියලුම ධීවර යාත්‍රා මේ සම්බන්ධයෙන් දැඩි සැලකිල්ලෙන් කටයුතු කරන ලෙසයි වැඩිදුරටත් දැනුම් දෙන්නේ.