දමිතා රත්නපුරයෙන් මහ මැතිවරණයට

damitha-abe-archived

ජනප්‍රිය රංගන ශිල්පිනි දමිතා අබේරත්න මෙවර මහ මැතිවරණයට ඉදිරිපත්වීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව ඇය මෙවර මැතිවරණයේදී සමගි ජන බලවේගයෙන් රත්නපුර දිස්ත්‍රික්කයට තරග වදින බවයි සඳහන් වෙන්නේ.

ඊට අදාළ ලිපි ලේඛන සඳහා ඊයේ (08) ඇය අත්සන් තබා තිබෙනවා.