සැප්තැම්බර් මස අවසානයේ සිට ඩෙංගු රෝගීන්ගේ වර්ධනයක්

dengue

දැනට පවතින කාලගුණ තත්ත්වයත් සමඟ සැප්තැම්බර් මස අවසානයේ සිට ඩෙංගු රෝගීන්ගේ වර්ධනයක් පෙන්නුම් කරන බව සෞඛ්‍ය කීට විද්‍යා නිලධාරීන්ගේ සංගමය පවසනවා.

මේ වනවිට ඩෙංගු රෝගීන් 38,000 කට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇති බවයි එහි සභාපති නජිත් සුමනසේන සඳහන් කළේ.

දැනට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 20 ක රෝගීන් වාර්තා වීම වර්ධනය වී ඇති බව ද ඔහු වැඩිදුරටත් පවසා සිටියා.