රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයට නව ලේකම්වරයෙක් පත් කෙරේ

aloka-bandara

ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා පළාත් පාලන සහ කම්කරු අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස එස්. ආලෝක බණ්ඩාර පත්කර තිබෙනවා.

ඔහු ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියෙකු වන බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක විසින් ද (03) ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඔහු වෙත භාරදී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

66fe6a31988f7pdf_page_0