පාස්කු ප්‍රහාරය සහ මහ බැංකු බැඳුම්කර සිද්ධිය ගැන මූලික පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා – කැබිනට් ප්‍රකාශක

vijitha-herath-cabinet

කඩිනමින් ආරම්භ කළ යුතු පරීක්ෂණ කිහිපයක් මේ වන විට ආරම්භ කර ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් පවසනවා.

ඒ අනුව පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සහ මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් මූලික පරීක්ෂණ මේ වන විට ආරම්භ කර ඇති බවයි අද (01) කැබිනට් තීරණ දැනුම්දීටම් මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ.