ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති ඉල්ලා අස්වෙයි

petrolium-archived

ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති සාලිය වික්‍රමසූරිය සිය තනතුරුවලින් ඉල්ලා අස්වී තිබෙනවා.

බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය යොමු කර ඇති බවයි සඳහන් වෙන්නේ.