ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස ආචාර්ය උදිත ගයාෂාන් ගුණසේක​ර පත් කෙරේ

gayeshan-1

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස ආචාර්ය උදිත ගයාෂාන් ගුණසේකර පත්කර තිබෙනවා.

ජනමාධ්‍ය අමාත්‍ය විජිත හේරත් අතිත් නව සභාපතිවරයා අද උදෑසන සිය පත්වීමේ ලිපිය භාරගෙන ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

ඔහු කැළණිය විශ්ව විද්‍යාලයේ ලලිත කළා අධ්‍යයන අංශයේ අංශාධිපති ලෙස කටයුතු කර තිබෙනවා.