දක්ෂිණ අධිවේගයේ කන්ටේනර් රථයක් පෙරළී ගොස් අනතුරක්

accident

දක්ෂිණ අධිවේගී මාර්ගයේ, පින්නදුව සිට බද්දේගම අතර, කොළඹ දෙසට 88.3 කිලෝමීටර් කණුව ආසන්නයේ කන්ටේනර් රථයක් මාර්ගය හරහා පෙරළී ගොස් අනතුරක් සිදුව තිබෙනවා.

ඒ අනුව අද (19) අලුයම් කාලයේ මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වෙන්නේ.

කොළඹ දෙසට ධාවනය වන එක් පසෙක මංතීරු දෙකෙන් එක් මං තීරුවක රථ වාහන ගමනාගමනය සාමාන්‍ය පරිදි සිදුවන වන බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.