අද කොළඹ විශේෂ රථ වාහන සැලැස්මක්

sri-lanka-police-logo

මෙවර ජනාධිපතිවරණයට අදාළ අවසන් ප්‍රචාරක රැස්වීම් අද (18) පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව කොළඹ නගරය, කොට්ටාව, නුගේගොඩ සහ පිළියන්දල යන ප්‍රදේශ කේන්ද්‍ර කර ගනිමින් එම රැලි සංවිධානය කර තිබෙන බවයි සඳහන් වෙන්නේ.

එම ප්‍රචාරක රැස්වීම් පැවැත්වෙන ප්‍රදේශවල ඇතිවන රථවාහන තදබදය අවම කරගැනීම සඳහා පොලීසියෙන් විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබෙනවා.

අදාළ නිවේදනය පහතින්.

66ea53dea3818

66ea53df1a52c