විරාජිනී තෙන්නකෝන්ගේ “කැමෙලියා” නවකතාවට මෙවර ස්වර්ණ පුස්තක සම්මානය

kameliya

වසරේ විශිෂ්ටතම නවකතාව ලෙස 2024 ස්වර්ණ පුස්තක සම්මානය දිනා ගැනීමට “කැමෙලියා” නවකතාව සමත්වී තිබෙනවා.

ඒ අනුව “කැමෙලියා” නවකතාව විරාජිනි තෙන්නකෝන් කතුවරිය විසින් රචනා කර තිබෙනවා.

ස්වර්ණ පුස්තක 2024 ඊයේ (14) බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත් වුණා.