වාහන ආනයන තහනම 2025 පෙබරවාරි සිට ඉවත් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කරයි

cabinet-updates

2025 පෙබරවාරි මාසය වනවිට වාහන ආනයන තහනම සහ සීමා ඉවත් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා.

ඒ අනුව විදේශ විනිමය සංචිත සැලකිය යුතු ලෙස වර්ධනයවීම සහ රුපියල ශක්තිමත්වීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.

විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා X පණිවුඩයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර තිබෙනවා.

අදාළ X පණිවිඩය පහතින්.

66e40512a6f85