විජයදාස රාජපක්ෂ ජනාධිපතිවරණයට ඇප මුදල් තැන්පත් කරයි

wijedasa-rajapaksha

මෙවර ජනාධිපතිවරණය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ ඇප මුදල් තැන්පත් කර තිබෙනවා.

ඒ අනුව ජාතික ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණ වෙනුවෙන් ඔහු මෙලෙස ඇප මුදල් තැන්පත් කර ඇති බවයි සඳහන් වෙන්නේ.