අද වන විට තැඹිලි සඳහා මැදපෙරදිග රටවලින් විශාල ඉල්ලුමක් පවතින අතර ලංකාවේ තැඹිලි වලට ඇත්තේ සුවිශේෂ ඉල්ලුමකි.
තැඹිලි ගත්කල ඩුබායි වෙළඳපළෙහි ලංකාවේ තැඹිලි වලට ඉතා වැඩි ඉල්ලුමක් පවතින බවත් ඩිරාම් තිහක මුදලකටඑහිදී තැඹිලි අලෙවියන බවත් වාර්තාවනවා.
නමුත් අද වන විට තැඹිලි වලට සුදු මැස්සා රෝගය උස්සන්න වී ඇති අතර මේ සඳහා සාර්ථක විසඳුමක් ලබාදී නොමැති බවපවසයි.
වෙනදා අපනයනය සඳහා පැමිණිල්ල ලෑස්ති කිරීමට පෙර බහලුම ගෙන්වා ගන්නා අතර දින තුනක් හතරක් වැනි කාලයක් තුළ ත අපනයනය කළ හැක.
නමුත් අද වන විට දින දහයක් පමණ මහළුම් නතර කර තබා ගැනීමට අවශ්‍ය වන බවත් කැමිලි එකතු කර ගැනීම සඳහා දැඩි අපහසුතාවයක් පවතින බවත් කපන එන කරුවන් පවසයි.
අද වන විට තැඹිලි සඳහා මැදපෙරදිග රටවලින් විශාල ඉල්ලුමක් පවතින අතර ලංකාවේ තැඹිලි වලට ඇත්තේ සුවිශේෂ ඉල්ලුමකි.
-
බිත්තරයක් රුපියල් 41 ට අඩුවෙන් ලබාදීමට බිත්තර නිෂ්පාදකයින් එකඟවෙයි
Read more >> -
අද ඩොලරයේ විකුණුම් මිල 298.03 යි
Read more >> -
අද මධ්‍යම රාත්‍රියේ සිට රයිස්, කොත්තු මිල රුපියල් 40 කින් පහළට
Read more >> -
බිත්තර මිල අඩුවීමට සාපේක්ෂව බේකරි නිෂ්පාදනවල මිල අඩුකළ නොහැකියි – බේකරි හිමියන්
Read more >> -
පොලී අනුපාතික නොවෙනස්ව පවත්වාගෙන යාමට මහ බැංකුව තීරණය කරයි
Read more >> -
ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති ඉල්ලා අස්වෙයි
Read more >> -
ආනයනික සිමෙන්ති සඳහා පනවා තිබූ සෙස් බද්ද රුපියලකින් අඩු කෙරේ
Read more >> -
රේගු ආදායම රුපියල් ට්‍රිලියනය පසුකරයි
Read more >> -
2024 පළමු මාස 06 තුළ අමෙරිකානු ඩොලර් බිලියන 09ක අපනයන ආදායමක් ලබා තිබෙනවා – දිලුම්
Read more >> -
15වෙනිදා ට පෙර ආදායම් බදු ගෙවීම් ගැන විශේෂ දැනුම් දීමක්. – දඩ සහ පොලී ගෙවීම් වලින් බේරෙන හොඳම විදිහ මෙන්න.
Read more >>