පොලිස්පති ගැන පැනනැගී ඇති තත්ත්වය කතානායක සහ අගවිනිසුරුවරයා සාකච්ඡා කර විසඳා ගත යුතුයි – ජනපති

ranil-teach-1

පොලිස්පති ගැන පැනනැගී ඇති තත්ත්වය කතානායක සහ අගවිනිසුරුවරයා සාකච්ඡා කර විසඳා ගත යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ඒ අනුව මේ වන විට පැවැත්වෙන “ජයගමු ශ්‍රී ලංකා” රැළියට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.

මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමෙන් විමසීමට ශ්‍රේෂ්ඨාධිකරණයට යුතු කමක් තිබූ බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.