මුදල් අමාත්‍යංශ නිලධාරීන් හා මැතිවරණ කොමිෂන් සභාව අතර සාකච්ඡාවක් අද (17) පැවැත්වීමට නියමිතව තිබෙනවා.
ඒ අනුව ජනාධිපතිවරණය සඳහා අවශ්‍ය මුදල් සම්පාදනය කර ගැනීම ඇතුළු කරුණු මෙහිදී සාකච්ඡා කිරීමට නියමිත බවයි සඳහන් වෙන්නේ.