T20 WC: නවසීලන්ත කණ්ඩායමත් නිල වශයෙන් ඉවතට

t20-world-cup-new-archived

2024 පන්දු වාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මූලික වටයෙන්ම තරගාවලියෙන් ඉවත් වීමට නවසීලන්ත කණ්ඩායමට සිදුව තිබෙනවා.

ඒ අනුව ඔවුන් අයත් වූ C කාණ්ඩයෙන් සම සත්කාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා ඇෆ්ඝනිස්ථාන කණ්ඩායම සුපිරි 8 වටය සඳහා මේ වන විටත් සුදුසුකම් ලබාගෙන අවසන්.