කොළඹ නුවර මහා මාර්ගයේ මාවනැල්ල පහල කඩුගන්නාව ප්‍රදේශය උදෑසන 10 සිට සවස 6.30 දක්වා මාර්ගය විටින් විට වසා දමයි

road-closed

කොළඹ නුවර මහා මාර්ගයේ මාවනැල්ල පහල කඩුගන්නාව ප්‍රදේශය අනතුරු දායක ගස් අතු ඉවත් කිරීමටත් අනතුරු දායක ගල් ඉවත් කිරීමටත් හෙට දින උදෑසන 10 සිට සවස 6.30 දක්වා මාර්ගය විටින් විට වසා දමන බව දිස්ත්‍රික් ලේකම් රංජන ජයසිංහ පවසයි.. හැකිතාක් විකල්ප මාර්ග භාවිතා කරන ලෙසටත් ඉල්ලීම්….