ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල පාසල් හෙට ආරම්භ වෙයි

1100-cut-off-marks-for-grade-5-scholarship-exam-released2070895402

ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සියලුම පාසල් හෙට (06) දිනයේ යළි විවෘත කරන බව දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා.

ඒ අනුව දැනට ගංවතුර තර්ජනයට ලක්ව ඇති සහ අවතැන් කඳවුරු සහිත පාසල් වසා තැබීම සම්බන්ධයෙන් තීරණය කිරීමේ බලය කලාප අධ්‍යක්ෂකවරුන්ට පවරා ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

අදාළ නිවේදනය පහතින්.

66603b636f6a3