අද (08) පස්වරුවේ පූර්ණ සූර්යග්‍රහණයක් සිදුවීමට නියමිතව තිබෙනවා.
ඒ අනුව එම සූර්යග්‍රහණය මෙරට වේලාවෙන් රාත්‍රී 9.12ට ආරම්භ වී, පසුදින අලුයම 2.22ට අවසන් වීමට නියමිතයි.
මෙම සුර්යග්‍රහණය ශ්‍රී ලංකාවට නොපෙනෙන අතර බටහිර යුරෝපයේ, උතුරු අමෙරිකාව, පැසිෆික් සාගරය, අත්ලාන්තික් සාගරය සහ ආක්ටික් ප්‍රදේශයේ රටවලට දෘශ්‍යමාන වීමට නියමිතයි.