Verité Research ආයතනය සිදුකළ “රට හිතන හැටි” දීප ව්‍යාප්ත ජනමත විමසුම් සමීක්ෂණයේ නවතම වටයේ ප්‍රතිඵල නිකුත් කර තිබෙනවා.
ඒ අනුව 2023 ඔක්තෝබර් මාසයේ දී 9% ක්ව තිබූ ආණ්ඩුව පිළිබඳ ජනතා අනුමැතිය, 2024 පෙබරවාරි මාසයේදී 7% ක් දක්වා පහත වැටී ඇති බවයි එම සමීක්ෂණය මඟින් පෙන්වා දෙන්නේ.
වත්මන් ආර්ථික තත්ත්වය විශිෂ්ට හෝ හොඳ මට්ටමක පවතින බවට 2023 ඔක්තෝබර් මාසයේ 16% ක් වූ ප්‍රතිශතය 2024 පෙබරවාරි මාසයේදී 9% ක් දක්වා පහත වැටී තිබෙනවා.