2024.01.02 දින පැය 0030 සිට 2024.01.03 වන දින පැය 0030 දක්වා කාලය තුල සිදුකරන ලද විශේෂ මෙහෙයුමේදී පහත මත්ද්‍රව්‍ය ප්‍රමාණයන් අත්අඩංගුවට ගෙන ඇත.
හෙරොයින් 287g
අයිස් 246g
ගංජා 05kg 400 g
ගංජා පැල 19,052 ක්
මාවා 104g
ඈෂ් 95 g
මත්පෙති 119 ක්
මෙහෙයුමේදී මුලු සැකකරුවන් 1182 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඉන් සැකකරුවන් 44 ක් සම්බන්ධව රැදවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.
එසේම, මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවු පුද්ගලයින් 47 දෙනෙකු පුනරුත්තාපන මධ්‍යස්ථාන වෙත යොමු කර ඇත.
එසේම, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ විශේෂ කාර්යංශය ලේඛනගත සැකකරුවන්ගේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 138 දෙනෙකු මෙදින මෙහෙයුමේදී අත්අඩංගුවට ගෙන ඇත.
2024.01.02 දින පැය 0030 සිට 2024.01.03 වන දින පැය 0030 දක්වා කාලය තුල සිදුකරන ලද විශේෂ මෙහෙයුමේදී පහත මත්ද්‍රව්‍ය ප්‍රමාණයන් අත්අඩංගුවට ගෙන ඇත.
-
පාස්කු ප්‍රහාරය සිදු වූ දා දෙමටගොඩ නිවසින් අත්අඩංගුවට ගත් රන් භාණ්ඩ සම්බන්ධයෙන් දුන් නියෝගය….
Read more >> -
රටම කතාවෙන සුරේෂ් සලේව අත්අඩංගුවට ගත් හැටි……
Read more >> -
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට බාධා කරන්න එපා – සිරිල් ගාමිණි පියතුමා…..
Read more >> -
ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් කල් තැබීමේ විවාදයක්……
Read more >> -
ආබාධ සහිත පුද්ගලයන් හැඳින්වීමට අලුතින් වචන 11ක්….
Read more >> -
ජනපති හෙට අනුරාධපුරයට….
Read more >> -
හිටපු ඇමතිනි චන්ද්‍රානි බණ්ඩාරට එරෙහි නඩුවක් කල් යයි….
Read more >> -
ආපදා සහන නිලධාරීන් හෙට වෘත්තීය ක්‍රියාමාර්ගයක….
Read more >> -
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීමේ යෝජනාවක් චාවකච්චේරි නගර සභාවේදී සම්මත වෙයි….
Read more >> -
ආපදාවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමේ ක්‍රියාවලිය කඩිනම් කරන්න – ජනාධිපති ලේකම්…..
Read more >>

