2024 වසරේ ජනතාවට සහන ලබාදීමට හැකි පසුබිමක් ගොඩනැගෙමින් පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. චන්ද්‍රසේන පවසනවා.
ඒ අනුව 2024 වසර සුබ වසරක් වනු ඇති පැහැදිළි බවයි මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.
ඉන්ධන සහ වැට් බද්ද වැඩිවීම නිසා ජනතාව අපහසුතාවට පත්ව ඇති බවත්, මෙය සදාකාලිකවම පවතින දෙයක් නොවන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

