2024 නව වසර ලෝකවාසීන් අති උත්කර්ශවත්ව සමරයි

6591fae97c130

2024 නව වසර ලෝකයේ බොහෝ රටවල්වල අති උත්කර්ශවත්ව සමරනු ලැබුවා.

ඒ අනුව ලොව පුරා ප්‍රධාන නගර රැසක සැමරුම් උත්සව සංවිධානය කර තිබූ අතර ගිණිකෙළි ඇතුළු මල්වෙඩි සංදර්ශනවලින් ඒවා අලංකාරවත්ව තිබූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.