ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා වන ඉන්දීය සංචිතය ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ඒ අනුව රෝහිත් ෂර්මාගේ නායකත්වයෙන් යුත් සංචිතය සදහා ක්‍රීඩකයින් 17 දෙනෙකු ඇතුළත් වනවා.
සංචිතය සදහා මෙතෙක් එක්දින ජාත්‍යන්තර වරම් දිනා නොමැති තිලක් වර්මා ද නම් කර ඇති අතර, ආබාධවලට ලක්ව සිටි KL Rahul හා Shreyas Iyer ද සංචිතයට නම් කර තිබෙනවා.
ආබාධ හේතුවෙන් දීර්ඝ කාලයක් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් ඉවත්ව සිටි වේග පන්දු යවන ක්‍රීඩක Jasprit Bumrah ද ආසියානු කුසලාන තරගාවලිය සදහා නම් කර තිබෙනවා.
අදාළ සංචිතය පහතින්.
Asia Cup 2023 : ඉන්දීය සංචිතය නම් කෙරේ
