නාමල් රාජපක්ෂ හිටපු අමාත්‍යවරයා බාරගත් සියලු අමාත්‍යංශ සාර්ථකවී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි පවසනවා.
ක්‍රීඩා අමාත්‍යංශය සහ තාක්ෂණ අමාත්‍යංශය ඔහුට බාරදීමෙන් පසු සාර්ථකවූ බවද, එම නිසා දැන් ඔහුට බාරදීමට ඇත්තේ රට බවයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ජනහමුවක් අමතමින් සඳහන් කළේ.
තවද පවත්වන ඕනෑම මැතිවරණයකින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජයග්‍රහණය කරන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා