වරාය නගරයේ ඩොලර් බිලියන 1.2ක ආයෝජනයක්

chaina-ali

කොළඹ වරාය නගරයේ ඩොලර් බිලියන 1.2ක් ආයෝජනය කිරීමට සුදානමින් සිටින බව චයිනා හාබර් එන්ජිනියරින් කෝපරේෂන් සමාගම පවසනවා.

ඒ අනුව ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය අලි සබ්රි සහ එම සමාගමේ සභාපති Bai Yinzhan අතර පැවති හමුවකදී මේ බව සඳහන් කර ඇති බවයි සඳහන් වන්නේ.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ Twitter පණිවිඩය පහතින්.

649a609a37981