ගෑස් මිල ජූලි මු​ල නැවත අඩු කරනවා – මුදිත පීරිස්

litro-gas

ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල නැවතත් අඩු කිරීමට තීරණය කර ඇති බව ලිට්‍රෝ සමාගම පවසනවා.

ඒ අනුව ජුලි මස ආරම්භයේ දී ගෘහස්ත ගෑස් මිල නැවතත් අඩුකරන බවයි එම සමාගමේ සභාපති මුදිත පීරිස් සඳහන් කළේ.