මුල්ලේරියාව, හල්බරාව ප්රදේශයේ දී සිදුවූ පස්හැවිරිදි පිරිමි දරුවාගේ මරණය සම්බන්ධයෙන් එම දරුවාගේ සීයාද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ අනුව ඔහු අද (11) දිනයේ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලීසිය සඳහන් කළේ.
සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙර එම ස්ථානයේ තණකොල කපමින් සිටි පුද්ගලයාද අත්අඩංගුවට ගෙන මේ වන විට රක්ෂිත බන්ධනාගාරගත කර සිටිනවා.
මුල්ලේරියාව දරුවාගේ මරණය සම්බන්ධයෙන් සීයා අත්අඩංගුවට
