ICC ක්‍රිකට් ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරඟාවලිය සඳහා වන ශ්‍රී ලංකා සංචිතය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නම් කර තිබෙනවා.
ඒ අනුව 15 දෙනෙකුගෙන් සමන්විත සංචිතයක් මේ සඳහා නම් කර ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කරන්නේ.
ඒ අනුව මෙම සංචිතය සඳහා දිමුත් කරුණාරත්න, මතීෂ පතිරණ හා දුෂාන් හේමන්තද නම් කර තිබෙනවා.
අදාළ සංචිතය පහතින්.