දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංකේත වැඩ වර්ජනය අවසන් කර ඇති බව එම සංගමය පවසනවා. ඒ අනුව අද (11) සාමාන්‍ය පරිදි සේවයට වාර්තා කරන බවයි දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය සඳහන් කරන්නේ. දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ වර්ජනය හේතුවෙන් දුම්රිය ගමන් වාර කිහිපයක් ඊයේ (10) දිනයේ අවලංගු වී තිබුණා.
දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ වැඩ වර්ජනය අවසන් වෙයි

-
දළයක් කැඩුණු සුමේධ ඇතා සොයාගැනේ
Read more >> -
බටලන්ද කොමිෂන් සභා වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ
Read more >> -
මිද්දෙණිය ත්‍රිත්ව ඝාතනයේ සැකකරුවෙකු ගුවන් තොටුපලේදී අත්අඩංගුවට
Read more >> -
හරක් කටාට පැන යාමට උදව් කළ පොලිස් කොස්තාපල්ට අධි චෝදනා භාරදෙයි
Read more >> -
සෞඛ්‍ය වෘත්තියවේදීන් හෙට සංකේත වැඩ වර්ජනයක
Read more >> -
අනුරාධපුර වෛද්‍යවරියගේ සිදුවීමට සම්බන්ධ සැකකරු 24 දක්වා රිමාන්ඩ්
Read more >> -
බටලන්ද වාර්තාව ගැන පාර්ලිමේන්තු විවාදයට දින නියම වෙයි
Read more >> -
අනුරාධපුර ශික්ෂණ රෝහලේ වැඩබලන අධ්යක්ෂවරයා ඉවත් කෙරේ
Read more >> -
බටලන්ද පිළිබඳව අනිද්දා රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්
Read more >> -
අම්බලන්ගොඩ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මරුට

Read more >>