අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේට එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ගොනුකර තිබූ චෝදනාවලින් ඔහුව නිදහස් කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා දුන් නියෝගය අවලංගු කරන ලෙස ඉල්ලා ප්රතිශෝධන අයදුම්පතක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ අනුව නීතිපතිවරයා කොළඹ මහාධිකරණය හමුවේ එම ප්රතිශෝධන අයදුම්පත ගොනුකර ඇති බවයි සඳහන් වන්නේ. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන නීතිපති උපදෙස් ලැබෙන තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි එම සැකකරුට නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් දැක්වූ විරෝධතා පිළි නොගෙන නීතිපති උපදෙස් ලැබීමට පෙර ඇප දීමට බලයක් මහේස්ත්‍රාත් අධිකරණයට නොමැති බවයි නීතිපතිවරයා පෙන්වාදී තිබෙන්නේ.
වසන්ත නිදහස් කිරීමට එරෙහිව ප්රතිශෝධන අයදුම්පතක්

-
කොළඹ වරාය නගරය අසළ මුහුදේ ගිලී අතුරුදහන් වූ තරුණයාගේ මළ සිරුර හමුවෙයි
Read more >> -
Twitter Killer එල්ලා මරා දමයි
Read more >> -
ඉන්දියාවේ සිට මුහුදෙන් ගෙන ආ මත් කරල් තොගයක් අත්අඩංගුවට
Read more >> -
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල් අත්අඩංගුවට
Read more >> -
ඉන්දීය ධීවරයින් 08 දෙනෙකු ජූලි 03 වැනිදා දක්වා රිමාන්ඩ්
Read more >> -
නිසි තොරතුරු සටහන් කර නොමැති ලුණු පැකට් සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නවා – පාරිභෝගික අධිකාරිය
Read more >> -
අධි බලැති පුපුරණ ද්‍රව්‍ය රැගෙන ගිය ලොරි රථයක් හබරණදී අත්අඩංගුවට
Read more >> -
කතරගම පූජා නගරයේ ප්ලාස්ටික් සහ පොලිතීන් භාවිතා කළ වෙළඳසැල් 32 කට එරෙහිව නඩු පැවරේ
Read more >> -
බහාලුම් නිදහස් කිරීමේ දී පැවති තදබදය පාලනය කර තිබෙනවා – අතිරේක රේගු අධ්යක්ෂ ජනරාල්
Read more >> -
නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

Read more >>