2016 වසරේදී රාජගිරිය ප්‍රදේශයේ දී සංදීප් සම්පත් තරුණයා අනතුරකට ලක් කිරීමේ සිද්ධියට අදාළව හිටපු අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතාව අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා විසින් කොළඹ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට ලබාදී ඇති උපදෙස් අනුව හිටපු අමාත්‍යවරයාව අත්අඩංගුවට ගත් බව නීතිපතිවරයාගේ සම්බන්ධිකරණ නිලධාරීනි රජයේ අධිනීතිඥ නිෂාරා ජයරත්න මෙනවිය පවසුවා
හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අත්අඩංගුවට ගැනීමට
-
තැපැල් ඡන්ද ගණනය කිරීම ඇරඹෙයි
Read more >> -
සවස දෙකෙන් පසුව ප්‍රදේශ රැසකට මහ වැසි ඇතිවිය හැකියි – කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව
Read more >> -
කොළඹ දිස්ත්‍රික්කයේ ඡන්ද පෙට්ටි හා නිලධාරීන් ප්‍රවාහනය ආරම්භ කෙරේ
Read more >> -
හෙට සහ අනිද්දා සුරාසැල් වැසෙයි
Read more >> -
නීතිවිරෝධී මත්පැන් පානය කළ පුද්ගලයින් දෙදෙනෙක් මරුට
Read more >> -
චීනයේ සිදුවූ වාහන අනතුරකින් පුද්ගලයින් 35 ක් මරුට
Read more >> -
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක්
Read more >> -
සුජීව සේනසිංහගේ V8 රථය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදෙයි
Read more >> -
14 සහ 15 දෙදින සුරාසැල් වැසෙයි
Read more >> -
වෙඩි තැබීමකින් දෙදෙනෙක් මරුට
Read more >>