හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට අද (17) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටින ලෙස දැනුම්දීමක් සිදුකර තිබෙනවා.
කතරගම ප්‍රදේශයේ ඉඩමක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා මෙලෙස හිටපු ජනාධිපතිවරයා කැඳවා ඇති බවයි සඳහන් වෙන්නේ.