සෙවණගල ප්‍රදේශයේ තිබී හෙරොයින් කිලෝ 40 ක් සොයාගෙන තිබෙනවා.
හමුදා බුද්ධි අංශයට ලැබුණු තොරතුරක් මත විශේෂ කාර්ය බළකාය විසින් සිදුකළ මෙහෙයුමකින් එම මත්ද්‍රව්‍ය සොයාගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.
එහි වටිනාකම රුපියල් මිලියන 1000ක් පමණ වන බව වැඩිදුරටත් සඳහන්.