මෙරට සුළං විදුලි බලාගාර දෙකක් ස්ථාපනය කිරීම සඳහා ඉන්දියානු අදානි සමාගමට ආයෝජන මණ්ඩලයේ අනුමැතිය ලබාදී තිබෙනවා. ඒ අනුව අදානි ග්‍රීන් එනර්ජි සමාගමට මන්නාරම සහ පුනරීන් හි සුළං විදුලි බලාගාර දෙකක් සඳහා ආයෝජනයට අවස්ථාව හිමිවන අතර මෙම ව්‍යාපෘති සඳහා එම සමාගම ආයෝජනයට සැරසෙන මුදල අමෙරිකානු ඩොලර් මිලියන 442 ක් බවයි සඳහන් වන්නේ. මෙම සුළං විදුලි බලාගාර හරහා මෙගාවොට් 350ක ධාරිතාවයක් ජාතික පද්ධතියකට එක් කිරීමට බලාපොරොත්තු වන බව වාර්තා වනවා.
සුළං විදුලි බලාගාර දෙකක් සඳහා ඉන්දියානු අදානි සමාගමට අනුමැතිය
-
වසරේ මේ දක්වා සංචාරක පැමිණීම 840,000 පනී…….
Read more >> -
2026දී ඉන්ධන ආනයන වියදම ඉහළ යා හැකි බවට පුරෝකථනයක්…..
Read more >> -
ගාස්තු වැඩිකළත් පසුගිය වසරේ විදුලිබල මණ්ඩලයට රුපියල් බිලියන 38කට අධික පාඩුවක්……
Read more >> -
ඩිජිටල් මෝටර් රථ රක්ෂණ කාඩ්පත් භාවිතයට මුදාහැරීම මැයි පළමුවෙනිදා සිට…..
Read more >> -
රුපියලේ අගය තවත් පහළට – ඩොලරය රු. 317 පනී……
Read more >> -
අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක ඇස්තමේන්තු මිල පරාසයන්…..
Read more >> -
වාහන අංක තහඩු මැයි අග සිට – හිමිකරුගේ නම යෙදූ අංක තහඩුත් දෙන්න සැරසෙයි……
Read more >> -
මේ වසරේ පළමු කාර්තුවේ විදේශ ප්‍රේෂණ ඩොලර් බිලියන දෙක ඉක්මවයි……
Read more >> -
2026දී ආර්ථික වර්ධනය ගැන පුරෝකථනයක්…..
Read more >> -
ඩො.මි 2.5ක රජයේ මුදලක් අස්ථානගතවෙලාද ?
Read more >>

