සාගල නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයට….

News Iamges.00_00_02_12.Still156

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ කාර්ය මණ්ඩල ප්‍රධානී, හිටපු අමාත්‍ය සාගල රත්නායක මහතා අද (06) පෙරවරුවේ නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය වෙත පැමිණියේය.

ඒ ප්‍රකාශයක් ලබාදීම සඳහාය…