ශාන්ත මුදුන්කොටුව ඝාතනයේ වෙඩික්කරු අත්අඩංගුවට….

News Iamges.00_00_01_23.Still249

හෝමාගම ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී ශාන්ත මුදුන්කොටුව වෙඩිතබා ඝාතනය කිරිමේ සිද්ධියේ වෙඩික්කරු අත්අඩංගුවට ගෙන ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් ඔහුව අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසීය පැවසීය.