මූල්‍ය ප්රාග්ධනය හා මානව ප්රාග්ධනය නොමැතිව රටක සීඝ්‍ර ආර්ථික වර්ධනයක් ඇති කළ නොහැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.
ශ්‍රී ලකාවේ ආර්ථිකය දියුණු කිරීමට අපනයන මත පදනම් වූ තරගකාරී ආර්ථිකයක් මෙන්ම පෞද්ගලික අංශයට විවෘත වූ ආර්ථිකයක් අවශ්‍ය බවද, ආර්ථිකය වේගයෙන් ඉදිරියට ගෙන යාමට නම් මූල්‍ය හා මානව ප්රාග්ධනය තිබිය යුතු බවද ඔහු පෙන්වා දෙනවා.
තියුණු තරගකාරීත්වයක් සහිත පෞද්ගලික අංශය පෙරමුණ ගත් ආර්ථිකයක් පැවතියහොත් ආර්ථික කඩා වැටීම් සිදු නොවන බවද, විදේශ ප්රාග්ධනය උපයා ගන්නා තරමටම රට දියුණුව කරා ගෙනයා හැකි බවද ඔහු සඳහන් කරනවා.
මානව ප්රාග්ධනය ප්‍රමාණවත් පරිදි සපයා ගැනීමට තරුණ තරුණියන් පුහුණු කළ යුතු බවද, ඒ වෙනුවෙන් රට තුළ නව විශ්වවිද්‍යාල කිහිපයක් ඇති කිරීමට මේ වන විට සාකච්ඡා කරමින් සිටින බවද පසුගියදා පැවති උත්සවයක් අමතමින් ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
ශක්තිමත් මූල්‍ය හා මානව ප්‍රාග්ධනයක් නොමැතිව රටක සීඝ්‍ර ආර්ථික වර්ධනයක් ඇති කළ නොහැකියි – ජනපති
-
බේරුවලින් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 4ක් සොයාගනී….
Read more >> -
ආපදා මරණ 465 දක්වා ඉහළට…..
Read more >> -
ඉදිරි දින කිහිපයේ කාලගුණය ගැන නිවේදනයක්…..
Read more >> -
කාර්යාල දුම්රිය ධාවනය ගැන පැහැදිලි කිරීමක්….
Read more >> -
වසා දැමුණු වන උද්‍යාන සහ සංචාරක නිවාස කිහිපයක් හෙට සිට විවෘත කෙරේ….
Read more >> -
සියදිවි හානි කරගන්න මල්අතු ඔයට පැන්න මව බේරාගනී – දරු දෙදෙනා සොයා මෙහෙයුම්….
Read more >> -
නෙළුම්මල ගම්මානයම මළ ගමක් කළ නායයෑම….
Read more >> -
ගංවතුර බැස යාමත් සමඟ වසංගත රෝග පිළිබඳව විමසිලිමත් වන්න…..
Read more >> -
අසත්‍ය පුවත් සමාජගත කරන්නන්ට එරෙහිව දැඩි නීතිමය පියවර….
Read more >> -
මෝදි සහ ජනපති අනුර අතර දුරකථන සංවාදයක්….
Read more >>

