2009 විදුලිබල පනතට අනුව ලංකා විදුලිබල මණ්ඩලය ඉදිරිපත් කර ඇති ගාස්තු සංශෝධන යෝජනාව කඩිනම් කිරීමට මහජන උපයෝගිතා කොමිසම තීරණය කර තිබෙනවා. එසේම අතුරු ගාස්තු සංශෝධනයක් පිළිබඳ කැබිනට් ඉල්ලීම අතීතයට බලපාන අයුරින් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් නීතිමය මතය විමසීමට කොමිසම තීරණය කර ඇති බවයි සඳහන් වන්නේ.
විදුලි ගාස්තු සංශෝධනය ගැන නීතිමය මතය විමසීමට PUCSL තීරණය කරයි
-
දත්ත ආරක්ෂණ අධිකාරියට නව අධ්යක්ෂ ජනරාල්වරයෙක්….
Read more >> -
පාන් ඇතුළු බේකරි නිෂ්පාදන මිල ඉහළට…..
Read more >> -
ආනයනික කිරිපිටි සහ තිරිඟු පිටි මිලෙහි වෙනසක් නැහැ….
Read more >> -
ඔස්ට්‍රේලියානු මහකොමසාරිස් සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී අතර හමුවක්…
Read more >> -
බදුල්ල මහ රෝහලෙන් නැවතත් විශ්මිත සැත්කමක්….
Read more >> -
බලශක්ති සුරක්ෂිතතාව පවත්වාගෙන යාම වෙනුවෙන් ගතහැකි සියලු ක්‍රියාමාර්ග ගන්නැයි ජනපතිගෙන් උපදෙස්….
Read more >> -
වැඩතහනමකට ලක්ව සිටින රේගු අධිකාරිවරයෙකු අල්ලස් දැලේ…..
Read more >> -
දිට්වා සුළිකුණාටුවෙන් පීඩාවට පත් හලාවත ධීවරයින්ට නව යාත්‍රා….
Read more >> -
මඩකලපුවේ පාළු ළිඳකට දමා කාන්තාවක් ඝාතනය කිරීමේ සිද්ධියේ සැකකරුවන්ට රැඳවුම් නියෝග….
Read more >> -
හොරෙන් QR භාගත කළ 153 දෙනෙකුට වැඩ වරදින ලකුණු….
Read more >>

