අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේට එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ගොනුකර තිබූ චෝදනාවලින් ඔහුව නිදහස් කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා දුන් නියෝගය අවලංගු කරන ලෙස ඉල්ලා ප්රතිශෝධන අයදුම්පතක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ අනුව නීතිපතිවරයා කොළඹ මහාධිකරණය හමුවේ එම ප්රතිශෝධන අයදුම්පත ගොනුකර ඇති බවයි සඳහන් වන්නේ. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන නීතිපති උපදෙස් ලැබෙන තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි එම සැකකරුට නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් දැක්වූ විරෝධතා පිළි නොගෙන නීතිපති උපදෙස් ලැබීමට පෙර ඇප දීමට බලයක් මහේස්ත්‍රාත් අධිකරණයට නොමැති බවයි නීතිපතිවරයා පෙන්වාදී තිබෙන්නේ.
වසන්ත නිදහස් කිරීමට එරෙහිව ප්රතිශෝධන අයදුම්පතක්

-
පාසල් අතර අසමානතාව අවම කිරීම අධ්‍යාපන ප්‍රතිසංස්කරණයේ මූලික අරමුණක් – අගමැති…..
Read more >> -
සැකපිට අත්අඩංගුවට ගත් අපරාධකරුවෙක් රිමාන්ඩ්…
Read more >> -
දෙමටගොඩ පාළු නිවසක තිබී ආයුධ කිහිපයක් සොයා ගනී….
Read more >> -
ලක්ෂපාන තේ කම්හලේ ගින්නක්….
Read more >> -
ක්‍රීඩාවලදී යේදීමේ දී උත්තේජක ද්‍රව්‍ය ගැනීමට එරෙහි සම්මුති (සංශෝධන) පනත් කෙටුම්පතට කථානායකවරයාගේ සහතිකය….
Read more >> -
රේගුවෙන් නිදහස් වූ ආනයනික බහාලුම් 323 ගැන විපක්ෂය කථානායකගෙන් කළ ඉල්ලීම….
Read more >> -
නා උයන ආරණ්‍ය සෙනසුනට චීන ප්‍රජාවගෙන් ලක්ෂ 08ක පරිත්‍යාගයක්….
Read more >> -
ජුලම්පිටිය අමරේගේ ඇපෑල විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කෙරේ….
Read more >> -
විද්‍යාගාරයක තිබූ රසායනික ද්‍රව්‍යක් ශරීරගත වී දරුවන් 7ක් රෝහලට….
Read more >> -
හුංගම ද්විත්ව ඝාතනයේ ප්‍රධාන සැකකරු පොලිස් අත්අඩංගුවට….

Read more >>