ආර්.එෆ්.එම්.සුහෙල් – නුවරඑළිය
වයස අවුරුදු 19ක පාසල් සිසුවෙකුට පහර දීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් නුවරඑළිය ගාමිණී ජාතික පාසලේ විදුහල්පතිවරයා ගුරු මණ්ඩලයේ නියෝජනය කරන ස්වාමීන් වහන්සේලා දෙනමක් සහ ගුරුවරුන් දෙදෙනෙකු නුවරඑළියේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත නිදහස් කෙරේ.
පසුගිය සතියේ උසස් පෙළ හදාරන ගාමිණී ජාතික පාසලේ ඉගෙනුම ලබන පාසල් සිසුවෙකු වන් ගියන්ත කවිදු කොඩිකාර යන සිසුවාට පහර දීමක් සම්බන්ධයෙන් සිසුවාගේ දෙමාපියන් විසින් ඉකුත් තුන්වන (03) නුවරඑළිය පොලිස් ස්ථානය වෙත ලැබුණු පැමිණිල්ලකට අනුව සිදුකර තිබු අතර ඒ මත කරුණු විභාගයෙන් අනතුරුව අද (08) නුවරඑළිය ගාමිණි ජාතික පාසලේ විදුහල්පතිවරයා ගුරු මන්ඩලයේ නියෝජනය කරන පූජය සමිද්දි හිමි පඤ්ඤාරතන හිම චාමින්ද මදුශන්ක , සන්ජිව රත්නායක , සමිර ලක්මාල් යන ගුරුවරුන් ඇටුලු සැකකරුවන් 06 දෙනෙකු අද (08) දින අත්අඩංගුවට ගත් බව නුවරඑළිය පොලිසිය පව්සයි .
දෙමාපියන් විසින් පැමිණිල්ල සිදුකර ඇත්තේ ඉදිරියේදී පැවැත්වීමට නියමිත 2024 අපොස උසස් පෙළ විභාගය සඳහා ඇතුළත් මීමේ විභාග අයදුම්පත පිරවීමට පාසලට ගිය එය අවස්ථාවේ සිසුවාගේ කොණ්ඩය අධික ලෙස වැවී ඇති බව පවසා විදුහල්පතිවරයා පහර දුන් බවත් පහර කෑමෙන් වැළකීමට අත එසවීමේදී විදුහල්පතිවරයාට අත උස්සනවාද යනුවෙන් පවසා පාසලේ ගුරුවරු වශයෙන් කවත යුතු කරන හිමිවරුන් දෙපළ සහ අනෙකුත් ගුරුවරුන් තිදෙනා එක්ව සිසුවාට පහරදී රෝහල් ගත කර ඇති බවයි බවයි ,
උක්ත පැමිණිල්ල අනුව අත්අඩංගුවට ගත් විදුහල්පතිවරයා ස්වාමීන් වහන්සේලා දෙනම ඇතුළු ගුරුවරුන් තිදෙනා (08) දින මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ අතර සැකකරුවන් හය දෙනා සඳහා ලක්ෂය බැගින් වූ ශරීර ඇප 12ක් මත දැඩි ලෙස අවවාද කර දරුවාට කිසිසේත් බලපෑම් කිරීමක් සිදු නොකරන බවට උපදෙස් ලබාදී පහර කෑමට ලක් වූ දරුවා රෝහලෙන් ප්‍රතිකාර නිමකොට ඇති ඇති පදනම මත විදුහල්පතිවරයා ඇප මත නිදහස් කිරීමට නුවරඑළිය මහේස්ත්‍රාත් ප්‍රබුද්ධිකා ලංකාන්දනි මෙනවිය නියෝග කල බවත් එළඹෙන අගෝස්තු 26 වන දින නැවත නඩුව කැඳවීමටත් නියෝග කළ බව නුවරඑළිය පොලිසිය පවසයි.
වයස අවුරුදු 19ක පාසල් සිසුවෙකුට පහර දීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් නුවරඑළිය ගාමිණී ජාතික පාසලේ විදුහල්පතිවරයා ගුරු මණ්ඩලයේ නියෝජනය කරන ස්වාමීන් වහන්සේලා දෙනමක් සහ ගුරුවරුන් දෙදෙනෙකු නුවරඑළියේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත නිදහස් කෙරේ.
-
ලිට්රෝ ගෑස් ගැන සමාගමෙන් දැනුම්දීමක්…..
Read more >> -
ලාෆ්ස් ගෑස් සැපයුම ගැන නිවේදනයක්…..
Read more >> -
දේශපාලන බලපෑම් ගැන රාජ්‍ය නිලධාරීන් කණ්ඩායමක් කළකිරීමෙන්…..
Read more >> -
බෙදුම්වාදයට එරෙහිව කටයුතු කරන ලෙස ජනපතිට බලකෙරෙන මහජන පෙත්සමක්….
Read more >> -
GMOA අස්ගිරි මල්වතු මහ නාහිමිවරු බැහැදකී….
Read more >> -
සැකකරුවන් නිවාස අඩස්සියේ තැබීමට නව පනතක් ගේනවා – අධිකරණ ඇමති…..
Read more >> -
UGC චක්‍රලේඛයට විරෝධය…
Read more >> -
නීතිඥවරයෙකු ඝාතනය කිරීම වෘත්තීයවේදීන්ගේ ආරක්ෂාව ගැන ප්‍රශ්නාර්ථයක් -GMOA….
Read more >> -
මල්වතු අස්ගිරි උභය පාර්ශ්වයටත් මහා සඟ සමුළුවට ආරාධනා…..
Read more >> -
පාර්ලිමේන්තු හිටපු නියෝජ්‍ය මහලේකම්ගෙන් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක්…..
Read more >>

