ලාෆ් ගෑස් මිල ඉහළට

laugh-gas

ගෘහස්ත ලාෆ් ගෑස් මිල අද (01) සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දැමීමට එම සමාගම තීරණය කර තිබෙනවා.

වැඩි කළ සහ නව ගෑස් මිල ගණන් පහතින්,

* 12.5KG ගෑස් – රු.755 කින්  (නව මිල රු.4,740)

* 5KG ගෑස්  – රු.305 කින්  (නව මිල රු.1,900)