ලංකාවේ රැඳී සිටින රුසියානු හා යුක්රේන සංචාරකයින් දින 14ක් තුල රටින් පිට විය යුතු බවට කැබිනට් අනුමැතියකින් තොරව කර ඇති දැනුම්දීම සම්බන්ධයෙන් අදාල පාර්ශවයන් පිලිබදව වහාම පරීක්ෂණයක් පවත්වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ නියෝග කර ඇත.රුසියානු සහ
යුක්රේන සංචාරකයන් සඳහා මීට පෙර ලබාදී තිබූ වීසා දීර්ඝ කිරීම අවලංගු කිරීම ශ්‍රී ලංකා රජය නිල වශයෙන් තීරණය කර නොමැති බවද ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී යි.
ලංකාවේ රැඳී සිටින රුසියානු හා යුක්රේන සංචාරකයින් දින 14ක් තුල රටින් පිට විය යුතු බවට කැබිනට් අනුමැතියකින් තොරව කර ඇති දැනුම්දීම සම්බන්ධයෙන් අදාල පාර්ශවයන් පිලිබදව වහාම පරීක්ෂණයක් පවත්වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ නියෝග කර ඇත
-
රුපියල් 3,200ක අල්ලසක් ගත් පොලිස් සැරයන්වරා අත්අඩංගුවට…
Read more >> -
ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ සැකකරුවකුට ඇප….
Read more >> -
යුරෝපා සංගමයෙන් ලැබෙන ආධාර යුරෝ මිලියන 2.35 දක්වා ඉහළට….
Read more >> -
මවකට හා පුතෙකුට දිවි අහිමිකරමින් මාරක රිය අනතුරක්….
Read more >> -
සාවද්‍ය පුවතක් පිළිබඳව ජනාධිපති ලේකම් කාර්යාලයෙන් දැනුම්දීමක්….
Read more >> -
හෙට සහ අනිද්දා රැස්වන පාර්ලිමේන්තුව ගැන පක්ෂ නායක රැස්වීමේදී ගත් තීරණය
Read more >> -
ජපානයෙන් ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක ප්‍රදානයක්…
Read more >> -
උත්සව සමයේ ව්‍යාජ මුදල් නෝට්ටු සංසරණය වීම ගැන පොලීසියෙන් දැනුම්දීමක්….
Read more >> -
ජාතික විදුලි ප්‍රතිපත්ති කෙටුම්පත බලශක්ති අමාත්‍යවරයාට….
Read more >> -
ක්‍රිකට් තේරීම් කමිටුව පත් කෙරේ….
Read more >>

