මෙරට මුහුණ දී සිටින ඖෂධ හිඟය පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) වෙත පැමිණිලි කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන් සංගමය (GMOA) පවසා සිටිනවා. බලධාරීන්ගේ නොසැලැකිලිමත් භාවය හේතුවෙන් ශ්‍රී ලංකාව ඖෂධ හිඟයකට මුහුණ දී සිටින බවත්, ඒ පිළිබඳව වන පැමිණිල්ල අද (26) පෙරවරුවේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට පිහිටි කාර්යාලය වෙත භාර දෙන බවත් එම සංගමය වැඩිදුරටත් පවසා සිටියා.
ලංකාවේ ඖෂධ හිඟය ගැන WHO වෙත පැමිණිලි කරනවා – GMOA
-
මරදාන දුම්රිය ස්ථානය නවීකරණය කිරීමේ ව්‍යාපෘතියේ පළමු අදියර අවසන්……
Read more >> -
ගාස්තු වැඩිකළත් පසුගිය වසරේ විදුලිබල මණ්ඩලයට රුපියල් බිලියන 38කට අධික පාඩුවක්……
Read more >> -
හරි පීල්ලේ කොළඹ ගිය සාගරිකා යළිත් පීලි පනියි……
Read more >> -
ඩිජිටල් මෝටර් රථ රක්ෂණ කාඩ්පත් භාවිතයට මුදාහැරීම මැයි පළමුවෙනිදා සිට…..
Read more >> -
ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති ධුරය අසංග සෙනෙවිරත්නට….
Read more >> -
“ඒහි පස්සිකෝ” සාම පාද යාත්‍රාවේ සිව් වන දිනය අවසන්….
Read more >> -
INTERPOL විශේෂ දේශනයක් සඳහා පොලිස් මාධ්‍ය ප්‍රකාශක ප්‍රංශයට…..
Read more >> -
පාස්කු නඩුවට අදාළව හිටපු පොලිස්පති පූජිත්ගේ ඉල්ලීමක් අධිකරණය ප්‍රතික්ෂේප කරයි……
Read more >> -
ID ඔෆිස් එකේ නම භාවිත කරමින් සිදු වන මූල්‍ය වංචාවක තොරතුරු හෙළි වෙයි…..
Read more >> -
‘සාගරිකාගේ’ පීලි පැනීම සිල්පර පිටින් යයි ද?
Read more >>

