ශ්‍රි ලංකා ජනතා පක්ෂයේ නියෝජිතයන් පිිරිසක් අද දින 6 වන විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සමග විශේෂ සාකච්ඡාවක් පවත්වන ලදි.
එහිදී ලෝකයේ උද්ගතවී ඇති යුද අරගලය නිසා ශ්‍රි ලංකා තලයේ ජනතාවට සිදුවී ඇති ආර්ථික,සාමාජික,සංස්කෘතික,හා දේශපාලන අර්බුදය විසඳීම සඳහා පක්ෂ භේදයෙන් තොරව නැගී සිටීම සඳහා කථිකාවතක් සිදුකළ අතර ලෝක යුද්ධය හැකි ඉක්මනින් නිමාව දැකීම එම කණ්ඩායමේ අරමුණ බවත් ඉන් අනතුරුව රටේ සියලු දෙනා එක්කාසුකර රට හැදීමට අදිටන් කරගත් අතර මෙහි ප්‍රධාන අරමුණ ලෙස එම කණ්ඩායම පෙන්වා දුන්නේ අපේ රටේ ජනාධිපතිවරණය සඳහා තරග වැදුණ එයින් ජයග්‍රහණය කළ නොකල සියලු දෙනා පළමුවෙන්ම ඒකරාශි කිරීම අරමුණ විය. තවද 6වන විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද පවතින යුද්ධය ගැනත්,රටේ පවතින දේශපාලන තත්වය ගැනත්,පාස්කු ඉරිදා ප්‍රහාරය ගැනත් අදහස් දක්වන ලදි.
මේ අවස්ථාවට ශ්‍රි ලංකා ජනතා පක්ෂයේ ප්‍රධාන නිලධාරින් හා මහාචාර්යවරුන් හා කලාකරුවන් හා නීතිඥවරුන් කිහිිප දෙනෙක් එක්විය.
ශ්‍රී ලංකා ජනතා පක්ෂයේ නියෝජිතයන් පිිරිසක් හිටපු ජනපති මෛත්‍රී හමුවෙයි….
-
සෞඛ්‍ය ඇමති නලින්දට GMOAයෙන් අභියෝගයක්….
Read more >> -
GMOA හෙට යළිත් වර්ජනයක….
Read more >> -
සජින් වාස්ට ඇප….
Read more >> -
හිටපු ඇමති ජොන්ස්ටන්ගේ පුතුන් දෙදෙනාට ඇප……
Read more >> -
කොළඹ සහ කොළොන්නාව නගර සභා ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්….
Read more >> -
නිල සංචාරයක් සඳහා රුසියානු නියෝජ්‍ය විදේශ කටයුතු ඇමති දිවයිනට…..
Read more >> -
මාලිමා මන්ත්‍රී පැදවූ මෝටර් රථය තාප්පයක ගැටෙයි…..
Read more >> -
කෙහෙළිය සෞඛ්‍ය ඇමති සමයේ ඖෂධ මිලදීගැනීම් පිළිබඳව වෝහාරික විගණනයක් සිදුකරන බවට දැනුම්දීමක්….
Read more >> -
හිටපු ජනපති ගෝඨාභයගේ මිරිහානේ නිවස අසල ඇති වූ සිද්ධිය ගැන නීතිපතිගෙන් දැනුම්දීමක්….
Read more >>

