රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව සඳහා නව සභාපතිවරයෙක්

spc-srilanka

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ නව සභාපතිවරයෙක් පත්කර තිබෙනවා.

වෛද්‍ය අජිත් මෙන්ඩිස් එම ධුරය සඳහා පත්කර ඇති බවයි වැඩි දුරටත් සඳහන් වන්නේ.