එක්සත් ජාතික පක්ෂයේ (යූඑන්පී) නියෝජ්‍ය නායක හා ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා සමඟ සෙනසුරාදා රාත්‍රියේ පැවති සාකච්ඡා සාර්ථක වූ බව එක්සත් ජාතික පෙරමුණ පවසනවා.
එක්සත් ජාතික පක්ෂයේ සාමාජික හා දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ (ටීපීඒ) නායක මනෝ ගනේසන් මහතා පැවසුවේ මුදල් අමාත්‍ය මංගල සමරවීරගේ නිවසේ පැවති රැස්වීම සාඒථකව අවසන් වූ බවයි.
එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් ඇති ප්‍රශ්නය ඇතුළු වැදගත් තීරණ කිහිපයක් මෙහිදි ගෙන සදහන් වනවා.
එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයින් වන චම්පික රණවක (ජේඑච්යූ), මනෝ ගනේසෂන්, පලනි දිගම්බරම් (ටීපීඒ), රවුෆ් හකීම්, නිසාම් කාරියප්පර් (එස්එල්එම්සී), රිෂාඩ් බදුර්දීන් (ඒසීඑම්සී), සජිත් ප්‍රේමදාස, මංගල සමරවීර, මලික් සමරවික්‍රම මෙම සාකච්ඡා සඳහා එක් වෙලා.

