මැතිවරණ වියදම් නියාමන​ය කිරීමේ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් විවාදයක්

parliament-outside

මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් විවාදයක් පැවැත්වීමට තීරණයක් ගෙන තිබෙනවා.

එම තීරණය ගෙන ඇත්තේ අද (18) පස්වරුවේ පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා අවස්ථාවේ දීය.

මෙම විවාදය හෙට (19) පැවැත්වීමට නියමිතව තිබෙනවා.