ආර්.එෆ්.එම්.සුහෙල් – නුවරඑළිය
මාර්තු 12 ව්‍යාපාරයේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ මැතිවරණ පැවැත්වීමේ යෝජනා සකස්කිරීම වැඩසටහන අද (12) දින නුවරඑළිය පැවැත්විණ.
පැෆරල් සංවිධානය මූලිකත්වයෙන් පාර්ලිමේන්තු පළාත් සභා සහ පළාත් පාලන ආයතන සදහා අපේක්ෂකයන් නම් කිරීමේදී සියලු දේශපාලන පක්ෂ හා කන්ඩායම් විසින් ගත යුතු නිර්ණායක යෝජනාවලිය සදහා දිස්ත්‍රික් මට්ටමින් යෝජනා ලබා ගැනීමේ නුවරඑළිය දිස්ත්‍රික් වැඩසටහන (12) නුවරඑළියේදී පැවැත්විණ .
මෙම වැඩසටහන නුවරඑළිය දිස්ත්‍රික් සහකාර මැතිවරණ කොමසාරිස් හා අතිරේක දිස්ත්‍රික් ලේකම් ලහිරු කළුගම්පිටිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ ,
මෙම අවස්ථාව සදහා නුවරඑළිය මාර්තු 12 ව්‍යාපාරයේ දිස්ත්‍රික් සභාපති මාකදුරේ රතනවංශ හිමි , උප සභාපති පියසේන කහදගමගේ මහතා , දිස්ත්‍රික් සම්භන්ධීකාරකාරක හා පැෆරල් නියෝජිත ජෙරිණා මහත්මිය ඇතුළු නුවරඑළිය දිස්ත්‍රික් ක්‍රියාකාරි නියෝජිතයන් විශාල පිරිසක් සහභාගි වී සිටියහ ,
මෙම අවස්ථාව සමග පැෆරල් සංවිධානයයේ විධායක අධ්‍යක්ෂක රෝහණ හෙට්ටිආරච්චි මහතා සූම් තාක්ෂණය ඔස්සේ එක්විය .
මාර්තු 12 ව්‍යාපාරයේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ මැතිවරණ පැවැත්වීමේ යෝජනා සකස්කිරීම වැඩසටහන අද (12) දින නුවරඑළිය පැවැත්විණ.
-
සීමාවාසික වෛද්‍ය පත්කිරීම් සම්බන්ධයෙන් ඉදිරිපත් කළ පෙත්සම් ගැන තීරණය මැයි 08…..
Read more >> -
මගී ප්‍රවාහන බලපත්‍රවලට වලංගු කාලයක් එන ලකුණු….
Read more >> -
හිටපු ජනපති මහින්ද අල්ලස් කොමිසමට වත්කම් ප්‍රකාශයක් භාර දෙයි…
Read more >> -
හෝමාගම සාදයේදී සරසවි සිසුවා මියගියේ හෘදයාබාධයකින්…..
Read more >> -
උත්සව සමය වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක්…..
Read more >> -
CCD හිටපු අධ්යක්ෂ සහ නිලධාරීන් 4ක් අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් CID අධ්‍යක්ෂකට අතුරු තහනම් නියෝගයක්….
Read more >> -
නුවන් තුෂාරගේ ඉල්ලීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විරුද්ධ වෙයි…..
Read more >> -
අධි ආරක්ෂිත කලාප ගැන ජනාධිපතිවරයාගේ ස්ථාවරය…..
Read more >> -
පාසල්වල සැමරුම් ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් මතක් කිරීමක්…
Read more >> -
NDB බැංකුවේ මූල්‍ය වංචාව ගැන රජයේ මුදල් පිළිබඳ කාරක සභාව මහබැංකුවෙන් කරුණු විමසයි….
Read more >>

