මාතර මාධ්‍යවේදියෝ සංවිධානයේ කටයුතු පහසු කරවීමට නව දුරකථන යෙදවුමක් හදුන්වා දෙයි….

News Iamges.00_00_00_03.Still1320

මාතර මාධ්‍යවේදියෝ සංවිධානයේ කටයුතු පහසු කරවීම හා එම සංවිධානය ජාත්‍යන්තර මට්ටමට ගෙන ඒම වෙනුවෙන් නිර්මාණය කල දුරකථන යෙදවුම (app ) හඳුන්වා දීම සහ එය සුභ මොහොතින් අන්තර්ජාලයට මුදාහැරීම වැලිගම කේප් සුපෝබෝගි හෝටලයේදී (10 ) දින සිදුකෙරුණි.

මාතර මාධ්‍යවේදියෝ සංවිධානයට දසවසරක් සපිරීම නිමිත්තෙන් 10 ට 10 ක් ලෙස පසුගිය වසර පුරා වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කෙරිනි.
ඒ අතර සාමාජික සාමාජිකාවන්ගේ සුභසිද්ධිය වෙනුවෙන් හා ශ්‍රී ලාංකික ප්‍රජාව වෙනුවෙන් ක්‍රියාත්මක වූ වැඩසටහන් රැසක්ද විය.
එ අතර ඉතාමත්ම වැදගත්ම වැඩසටහන වූයේ දිවයිනට බලපෑ ආපදා තත්ත්වය නිසා පීඩාවට පත් ලංකාවේ දිස්ත්‍රික්ක 16 ක මාධ්‍යවේදීන් 54 දෙනෙකුට සදහා එක් අයෙකුට රු. 20000/= කට වැඩි වටිනානමක් සහිත වියලි ආහාර දව්‍ය සහ , සනීපාරක්ෂක ද්‍රව්‍ය හා භාණ්ඩ අඩංගු කටිටලයක් මාතර සිට ඔවුන් වෙතටම ගෙන ගොස් ලබාදීමට කටයුතු කරන ලදී.

පසුගිය වසර පුරා මාතර මාධ්‍යවේදියෝ සංවිධානය සිදුකල වැඩසටහන් රැසක සාර්ථකත්වය හා විනිවිධභාවය නිසා දේශීය මෙන්ම විදේශීය පුද්ගලයින් සහ ආයතන කිහිපයක මූල්‍ය අනුග්‍රහය මත ලක්ෂ 20 කට ආසන්න වැඩ කොටසක් සිදුකල පසුබිමක 2026 වසර ආරම්භයත් සමඟ මාතර මාධ්‍යවේදියෝ සංවිධානයේ කටයුතු වඩ වඩාත් කාර්යක්ෂමව සිදු කිරීමේ පහසුව වෙනුවෙන් මාතර Fine bit Softwear ආයතනයේ අනුග්‍රහය මත දුරකථන යෙදවුම හා ඉදිරි වසර 10 ක් සඳහා අන්තර්ජාල ඉඩ පහසුකම මාතර මාධ්‍යවේදියෝ සංවිධානයට ලබා දී තිබේ.
වැලිගම කේප් සුඛෝභෝගී හෝටලයේ කළමනාකරු අසේල ජයවිර මහතාගේ මැදිහත්වීම මත
අදාල ජංගම දුරකථන ⁣ යෙදුම හඳුන්වාදීම සහ එය මුදා හැරීම එම හෝටලයේදී ඉතාමත් උත්කර්ෂවත් ලෙස පැවැත්විණි.
.
මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිතයන් ලෙස මාතර දිස්ත්‍රික් ලේකම් ( දිසාපති ) චන්දන තිලකරත්න, අතිරේක දිස්ත්‍රික් ලේකම් කුසලක නානායක්කාර සහකාර දිස්ත්‍රික් ලේකම් ලක්මාලී තේනුවර, කේප් හෝටල් කලමනාකරු අසේල ජයවීර, ෆයින් බිට් සොෆ්ට්වෙයාර් ආයතනයේ ලෂාන් ජයවර්ධන මහතා සහ මාතර මාධ්‍යවේදියෝ සංවිධානයේ සාමාජික සාමාජිකාවෝ රැසක් එක්ව සිටියහ. මාතර මාධ්‍යවේදියෝ සංවිධානයේ කටයුතු පහසු කරවීම හා එම සංවිධානය ජාත්‍යන්තර මට්ටමට ගෙන ඒම වෙනුවෙන් නිර්මාණය කල දුරකථන යෙදවුම (app ) හඳුන්වා දීම සහ එය සුභ මොහොතින් අන්තර්ජාලයට මුදාහැරීම වැලිගම කේප් සුපෝබෝගි හෝටලයේදී (10 ) දින සිදුකෙරුණි.

මාතර මාධ්‍යවේදියෝ සංවිධානයට දසවසරක් සපිරීම නිමිත්තෙන් 10 ට 10 ක් ලෙස පසුගිය වසර පුරා වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කෙරිනි.
ඒ අතර සාමාජික සාමාජිකාවන්ගේ සුභසිද්ධිය වෙනුවෙන් හා ශ්‍රී ලාංකික ප්‍රජාව වෙනුවෙන් ක්‍රියාත්මක වූ වැඩසටහන් රැසක්ද විය.
එ අතර ඉතාමත්ම වැදගත්ම වැඩසටහන වූයේ දිවයිනට බලපෑ ආපදා තත්ත්වය නිසා පීඩාවට පත් ලංකාවේ දිස්ත්‍රික්ක 16 ක මාධ්‍යවේදීන් 54 දෙනෙකුට සදහා එක් අයෙකුට රු. 20000/= කට වැඩි වටිනානමක් සහිත වියලි ආහාර දව්‍ය සහ , සනීපාරක්ෂක ද්‍රව්‍ය හා භාණ්ඩ අඩංගු කටිටලයක් මාතර සිට ඔවුන් වෙතටම ගෙන ගොස් ලබාදීමට කටයුතු කරන ලදී.

පසුගිය වසර පුරා මාතර මාධ්‍යවේදියෝ සංවිධානය සිදුකල වැඩසටහන් රැසක සාර්ථකත්වය හා විනිවිධභාවය නිසා දේශීය මෙන්ම විදේශීය පුද්ගලයින් සහ ආයතන කිහිපයක මූල්‍ය අනුග්‍රහය මත ලක්ෂ 20 කට ආසන්න වැඩ කොටසක් සිදුකල පසුබිමක 2026 වසර ආරම්භයත් සමඟ මාතර මාධ්‍යවේදියෝ සංවිධානයේ කටයුතු වඩ වඩාත් කාර්යක්ෂමව සිදු කිරීමේ පහසුව වෙනුවෙන් මාතර Fine bit Softwear ආයතනයේ අනුග්‍රහය මත දුරකථන යෙදවුම හා ඉදිරි වසර 10 ක් සඳහා අන්තර්ජාල ඉඩ පහසුකම මාතර මාධ්‍යවේදියෝ සංවිධානයට ලබා දී තිබේ.
වැලිගම කේප් සුඛෝභෝගී හෝටලයේ කළමනාකරු අසේල ජයවිර මහතාගේ මැදිහත්වීම මත
අදාල ජංගම දුරකථන ⁣ යෙදුම හඳුන්වාදීම සහ එය මුදා හැරීම එම හෝටලයේදී ඉතාමත් උත්කර්ෂවත් ලෙස පැවැත්විණි.
.
මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිතයන් ලෙස මාතර දිස්ත්‍රික් ලේකම් ( දිසාපති ) චන්දන තිලකරත්න, අතිරේක දිස්ත්‍රික් ලේකම් කුසලක නානායක්කාර සහකාර දිස්ත්‍රික් ලේකම් ලක්මාලී තේනුවර, කේප් හෝටල් කලමනාකරු අසේල ජයවීර, ෆයින් බිට් සොෆ්ට්වෙයාර් ආයතනයේ ලෂාන් ජයවර්ධන මහතා සහ මාතර මාධ්‍යවේදියෝ සංවිධානයේ සාමාජික සාමාජිකාවෝ රැසක් එක්ව සිටියහ.

WhatsApp Image 2026-01-11 at 22.16.09 (2) WhatsApp Image 2026-01-11 at 22.16.09 WhatsApp Image 2026-01-11 at 22.16.10 (1) WhatsApp Image 2026-01-11 at 22.16.10 WhatsApp Image 2026-01-11 at 22.16.11 (1) WhatsApp Image 2026-01-11 at 22.16.11 WhatsApp Image 2026-01-11 at 22.16.12 (1) WhatsApp Image 2026-01-11 at 22.16.12